Skip to main content

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගීතය

ජයන්ත අරවින්යන් විසින් 1984/85 කාලයේ දී ගුණපාල විකුමරත්න මහතාගේ ආරාධනයෙන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගීතය (පද රචනය සහ සංගීතය) නිර්මාණය කළේය.

මෙය මුල් වරට නිල්වලා විද්‍යාපීඨයේ දී ගයන ලදී. 

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගීතය පද සහ තනුව එතුමාගේ අත් අකුරෙන්...

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ගීතය (ගිරාගම ගුරුවිද්‍යාලයේදී එතුමාගේ ශිෂ්‍යයෙකු වූ, පසුව මහවැලි විද්‍යාපීඨයෙහි කථිකාචාර්යවරයෙකු වූ බණ්ඩාර අතාවුද මහතා තම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ පටිගත කර ඇත.)



Comments

Popular posts from this blog

  👉 ජීවන තොරතුරු 👉 නාට්‍ය නිර්මාණ 👉 රත්නාවලී නාටකය 👉 පේමතෝ ජායතී සෝකෝ 👉 සිංහබාහු නාටකය   👉 මනමේ නාටකය 👉 වින්සන්ට් සෝමපාල 👉 විද්‍යාපීඨ ගීතය 👉 Queen Elizabeth ii 👉 YouTube Chanel 👉 තාල ඥානය 👉 ඡායාරූප එකතුව