Skip to main content

මනමේ නාටකය

එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් 1956 දී චුල්ල ධනුග්ගහ ජාතකය ඇසුරෙන් නිර්මාණය කරන ලදී. අම්පෙ (අම්බන්ගොඩ) චාර්ලිස් සිල්වා ගුරුන්නාන්සේ විසින් සපයන ලද පැරණි සින්දු නාඩගම් තනු සඳහා සරච්චන්ද්‍රයන් විසින් නව ගී පද රචනා කළේය.

පසුව (1970 සිට) ජයන්ත අරවින්දයන් විසින් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ආරාධනයෙන් එහි වූ නොගැලපෙන සහ ඒකාකාරී තනු වෙනුවෙන් නව තනු නිර්මාණය කරන ලදී. ගීත සඳහා ආරම්භක සහ අන්තර් වාද්‍ය ඛණ්ඩ නිර්මාණය කළේය. සංවාද ගායන රටා නිර්මාණය කළේය. "එනමුත් නෑ සැනසෙන්නේ" ගීතයට පෙරදිග ප්‍රතිසංධ්වනි (Oriental Counter Points) නිර්මාණය කළේය. මනමේ නාටකය එසේ නවීකරණය විය.

 


නව තනු නිර්මාණය කළ ගීත

1) අසන් මා පියහිමි

2) දිරියෙන් යුධ කළ ඔබ සමගින්නේ

මනමේ සම්පූර්ණ නාටකය නරඹමු.

මනමේ 1956 මුල් නිර්මාණය අසමු.



තවදුරටත් සම්පූර්ණ වෙමින් පවතී.

Popular posts from this blog

  👉 ජීවන තොරතුරු 👉 නාට්‍ය නිර්මාණ 👉 රත්නාවලී නාටකය 👉 පේමතෝ ජායතී සෝකෝ 👉 සිංහබාහු නාටකය   👉 මනමේ නාටකය 👉 වින්සන්ට් සෝමපාල 👉 විද්‍යාපීඨ ගීතය 👉 Queen Elizabeth ii 👉 YouTube Chanel 👉 තාල ඥානය 👉 ඡායාරූප එකතුව